COD 1 Players ™

COD 1 Players ™ Game Blog | Created By COD 1 Players

  • RSS
  • Delicious
  • Facebook
  • Twitter

Popular Posts

COD 1 Players : Members
COD 1 Players : Members
Players List
View COD 1 Players List
Photo Gallery
Photo gallery
FREE Custom Maps
Get FREE COD 1 Custom Maps HERE!!

Popular Posts

Please buy us a coffee

Please Enter Donation Amount:

Quick Download

most popular COD 1 map ?

Victory at Chateau !

ප්‍රභූ මැඳුරේ වික්‍රමය !! ප්‍රභූ මැඳුරේදී ලද විශිෂ්ට ජයග්‍රහණයේ සතුට භුක්ති විඳින සෙබළුන් !
මෙම සොඳුරු ඡායාරූපය රුසියන් ස්නයිපර් කරුවෙකු විසින් ගන්නා ලදී !

Attack on Nazi Harbor !

අවස්ථා දෙකකදීම නැව් තොටුපොල වැටලීමට ප්‍රයත්න දැරූ විශාල ජර්මානු සේනාවක් කුඩා රුසියානු සෙබළුන් කණ්ඩායමක් විසින් නිහඬ කල වගයි.. යුද බිමේ මව්බිමේ නාමයෙන් මියගිය අභීත රුසියානු සෙබළුනි, නුඹලා වීරයෝ වන්නාහ !! :D

Operation PowCamp !

කඳවුරේදී රුසියානුවන් හට එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයෙන් අනතුරුව ජයග්‍රාහී සමූහ ඡායාරූපයකට පෙනී සිටි ජර්මානු සෙබළ සමූහය !

Durfsne !

නිදි ගත් නගරය !

Eisberg Revolution

ජර්මානුවන් සතු හුදෙකලා දූපතක් අල්ලා ගැනීමට පැමිණි බ්‍රිතාන්‍යයන්ට දැවැන්ත පරාජයක් අත් කරදෙමින් ජර්මානුවන් තම දූපත රැක ගන්නා ලදී..




Subject: *
Your Name *
E-mail Address: *
Your e-mail *
Your Country
Your Message *

* Required